කුමන ආකාරයකින් ජලය
පැවතුනද විවිධාකාර හේතු නිසා මිනිසාගේ
ඍජු පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වෙයි වායු ගෝලය තුලදී පටන්ම මෙසේ අපවිත්‍ර
වෙයි පොලොව මතුපිටදී එය වඩාතීව්‍ර වේ මිනිසා විසින් පොලොව
මතුපිට අධික ලෙස අපවිත්‍ර කොට ඇති හෙයින් ස්වභාවික ක්‍රම
මගින් මෙම අපවිත්‍ර තාවයන් ඉවත් වීමක් අපට කිසි සේත්ම අපේක්ෂ කල නොහැක මේ අනුව
ජලය පානීය මට්ටමට පිරිසිදු කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක් බවට
පත්වෙමින් පවතී නොගැඹුරු
ලිං ජලය ගුනාත්මක මට්ටම
අතින් සැලකියතු ඉහල තත්වයක් පෙන්වන නමුදු කෘෂි රසායන ද්‍රව්‍ය
අක්‍රමවත් ලෙසපරිහරණය මගින් මතුපිටජාලය හරහා ලිංජලය වෙත ඉතා පහසුවෙන්මිශ්‍ර විය
හැකි නිසාගැටලු ඇතිවී තිබේ මේසම්බන්ධයෙන් මෙම
වකවානුවතුල ඉමහත් කැලැඹීමකට ලක්වූ සොයාගැනීමක් ලෙස රජ රටවකුගඩු රෝගය ආශ්‍රිත සොයාගැනීම් දැක්විය හැකිය ශ්‍රීලංකාවේ නවීන වා රිමාර්ග යෝජනා ක්‍රමආරම්භ කොට ඇත්තේ
ප්මධ්‍යම කඳුකරප්‍රදේශයේ වීම
නිසා එම ජලයට එකතුවිය හැකි අපද්‍රව්‍ය ප්‍රමාණය
සාපේක්ෂව අඩු අගයක් ගනී එහෙත්
ඉහලකඳුකර ප්‍රදේශ වල
පවාකෘෂිකාර්මික කටයුතු සිදිකිරීම
නිසා ඒ පිළිබඳව ද අද වන විටගැටලු ඇතිවී
තිබේ
මතුපිට
ජලයේ බොහෝවිට ජෛවීය
අපවිත්‍ර කාරක බහුල වන
අතර ගැඹුරු ලිං
ජලයේ රසායනික අපවිත්‍ර කාරක
බහුලය ජෛවීය අපවිත්‍ර කාරක
ලෙසවිවිධ වූ බැක්ටීරියා වයිරස් ඇල්ගී හා ඇතැම් ප්‍රොටෝසෝවා ආකාර්
සුලබ වේ ගැඹුරු ලිං ජලයේ වඩිවශයෙන්
දක්නට ලැබෙන රසායනික සංඝඨක ලෙස
කැල්සියම් මග්නීසියම් ලවනවිවිධ බැර ලෝහ
වර්ග සල්පේට් පොස්පේට ක්ලෝරයිඩ හා
බයිකාබනේට යන් දැක්විය හැක බොහෝවිට භූගත ජලයේ
ගුනාත්මය තීරනය කරනු
ලබන්නේ ප්‍රදාන සාදක දකකිනි
පලමුවන්න අදාල ජලස්තරය
සෑදී ඇති පාෂාණ වල රසායනික ලක්ෂණයන් ය අනෙක
අදාල ව්ජලස්ථරය වෙත ජලය
ලැබෙන ප්‍රදේශයේ පවතින ජල
අපිරිසිදු කාරක වල ඝණත්වයයි
බොහෝවිට
ජලයේ කඨිනත්වය ඉහල අගයක පැවතීම එම
ජලය පනය සඳහා සුදුසු නොවීමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස
සලකයි කටින ජලය අකාර
දෙකකි පලමුවැන්න තාවකාලික කටින
ජලයයි අනෙකස්ථිර කටින ජලය වේ
තාවකාලික කටිනත්වය ඇතිවන්නේ බොහෝ විට
කැල්සියම් හාමැග්නීසියම් බයි කාබනේට්
ජලයේ දියවී මෙන් වන අතර එම
ජලය රත් කිරීම තුලින්
මෙම ද්‍රාව්‍ය බයි කාබනේට් අද්‍රාව්‍ය
කාබ නේට ආකාර බවට
පත් වන අතර ඒවා
ස්පටික ලෙස ජලය
උනුකරන බඳුන්වල පතුලේ
තැන්පත් වේ හුනු ගල් බහුලව පවතින
ප්‍රදේශ වල මෙම ජලය
නිතැතින්ම සුලභව හමුවේ කෙසේ වෙතත් ස්තිර කඨිනත්වය සහිත ජලය
බොහෝවිට පිරිපහදු කිර්රිමට අවශ්‍ය
වේ
No comments:
Post a Comment